Monday 14 November 2011

"ඔවුහු"

ඔවුහු
කැරළිකරුවෝ නොවෙති
හිමිකරුවෝ වෙති...

ඔවුහු
ත්‍රස්තවාදීහු නොවෙති
සත්‍යවාදීහු වෙති...